*Grade 8*Mathematics

  • ·       මෙම සටහන් ඔබේ පොතේ සටහන් කරගන්න
  •          දී ඇති වගුව සම්පූර්ණ කරන්න.
  • ·       දී ඇති වාක්‍ය සම්පූර්ණ කරන්න.
  • ·       11.1 අභ්‍යසය කිරීමට උත්සහ කරන්න.පිළිතුරු ඉදිරි දිනයේ ඉදිරිපත් කරමි.
  • ·       ඔබට Video ව බැලීමෙන් පාඩම පැහැදිලි කරගන්න.
භ්‍රමක සමමිතිය
යම්කිසි තල රෑපයක්, එහි තුළ වූ ලක්ෂයක් වටා 360.ක් එනම් සම්පූර්ණ වටයක් භ්‍රමනණය කිරීමේදී, 
මුල් පිහිටීම සමඟ සමපාතවන වාර ගණන 1ට වඩා වැඩිනම් එහි භ්‍රමක සමමිතිය
පවතී. එම ලක්ෂය භ්‍රමක කේන්ද්‍රය ලෙස හඳුන්වයි.

භ්‍රමක සමමිතිය ඇති තල රෑප සමපාතවන වාර ගණන භ්‍රමක සමමිති ගණය ලෙස හඳුන්වයි.


තල රෑප
සමමිතික
අක්ෂ
භ්‍රමක සමමිති ගණය
1) සමචතුරස්‍රය


2) සෘජුකෝණාස්‍රය


3)රොම්බසය


4)සමාන්කරාස්‍රය


5)සවිධි ෂඪාස්‍රය


6)සමපාද ත්‍රිකෝණය


7)සම ද්වීපාද ත්‍රිකෝණය


  • ·       මේ අනුව භ්‍රමක සමමිතිය තලරෑපයේ............................... ගණන ...................... සමාන වේ.
  • ·       .............................. ජේදනය වන ලක්ෂය............... ලෙස හැදින්වේ.